Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජිත් හැමදාම පරදින්න හේතුව දිගම්බරම් හෙළිකරයි

    සජිත් හැමදාම පරදින්න හේතුව දිගම්බරම් හෙළිකරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-08-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.88 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සජිත් ප්‍රේමදාස මහතා බොරු නොකියන නිසා හැමදාම මැතිවරණවලින් පරදින බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා.

    දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ අද(10) කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ තරුණ සම්මේලනයට අලුතින් තේරී පත්වූ නායකයින්ට සිය පත්වීමේ ලිපි ලබාදීමේ උත්සවය හැටන් අජන්තා හෝටලයේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දමිළ ප්‍රගතිශීලි සන්ධානායේ නියෝාජ්‍ය නායකවරයා මෙලෙස කියා සිටියා.

    “විපක්ෂය ශක්තිමත් වෙමින් පවතින්නේ. රජය ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳ දැඩි විමසිල්ලෙන් අපි ඉන්නවා.

    අපි අවුරුද්දක් අවුරුදු එක හමාරක් ආණ්ඩුව කරන්න දීලා පස්සේ අපි තීරණයක් ගන්නවා. අපි දැන්ම ආණ්ඩුවේ කකුලෙන් අදින්න උත්සාහ කරන්නේ නෑ.

    ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හරියට බොරු කියනවා. එතකොට මහජන ප්‍රසාදය අඩුවෙනකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කතාවක් කරලා ආපසු අඩුවුණු මහජන ප්‍රසාදය යළි ලබාගන්නවා.

    ජනාධිපතිතුමා විතරයි හරියට හරි දේ කරන්නේ. අනිත් මැති ඇමැතිවරු උදේට එකක් කියනවා හවසට එකක් කියනවා.

    හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රයා චීන රජයත් එක්ක එක්වෙලා රටේ මහජන මුදල් වැය කරලා චන්ද්‍රිකාවක් යැව්වා කියලා දැනට බලයේ ඉන්න අය කිව්වා.

    දැන් කියනවා රටේ මුදල් ඒ සඳහා වැය කරලා නෑ… හැබැයි ඒ තුළින් රටට ආදායමක් ලැබෙනවා කියලා අගමැතිතුමිය පාර්ලිමේන්තුවේදී කිව්වා.

    ආණ්ඩුව දෙකට බෙදිලා… අගමැතිතුමිය එකක් කියනකොට ඇමැති වසන්ත සමරසිංහ වෙනත් දෙයක් කියනවා.

    මාලිමාව සහ ජවිපෙ අතර බෙදීමක් තියෙනවා කියලා දැන් හොඳටම පේනවා.

    විපක්ෂයේ ඉන්නකොට ඕන බොරුවක් කියන්න පුළුවන්. බලයට ආවට පස්සේ ඒවා කරන්න බෑ.

    මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ජවපෙ මතයට නෙවෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට.

    ඒක නිසා තමයි රට මේ විදිහට ගෙනියන්නේ. අපේ රටේ මිනිස්සු සෝඩා බෝතලය වගේ… බොරු කියලා රවට්ටලා ඡන්දෙ ලබාගන්න පුලුවන්. ඒකතමයි ආණ්ඩුව කළේ.

    රටේ බලය ලබාගන්න නම් පුළුවන් තරම් බොරු කියන්න ඕන. දැන් ආණ්ඩු බලයේ ඉන්න අය එහෙම බොරු කියලා තමයි ආණ්ඩු බලය ලබාගත්තේ. විපක්ෂ නායකයා බොරු කියන්නේ නෑතතත බොරු කියන්නේ නැති නිසා තමයි විපක්ෂ නායකතුමා හැමදාම පරදින්නේ. අපි කියලා තියෙනවා විපක්ෂ නායකතුමාට බොරුවක් දෙක්ක කියන්න කියලා. එතුමා කියන්නේ නෑ.

    මම නම් කියන්නේ දේශපාලනය කරනවා නම් බොරු කියන්න ඕනි. රනිල් වික්‍රමසිංහ මහත්තයා බොරු කිව්වේ නෑ. ඒත් රටේ කඩා වැටී තිබූ ආර්ථිකය පසුගිය කාලයේ ගොඩ ගත්තා.”

    පෙර පුව​තබලංගොඩ දරුවෙක් පිළිස්සී මියයාමට මව සහ පියා රිමාන්ඩ්
    ඊළඟ පුව​ත මත්පැන් බෝතල්වලට ජලය කලවම් කළ ජාවාරමක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group