Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
    • පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
    • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
    • වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
    • අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

    සජිත්ට එරෙහි කසුන්ගේ උත්සාහය යළි ව්‍යර්ථ වෙයි

    2023-11-06කියවීමට මිනිත්තු 3ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    DSI සැම්සන් සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ විසින් සජිත් රාජපක්ෂට එරෙහිව රැස්වීමක් පැවැත්වීම සහ එයට බාධා කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම අසාර්ථක වී තිබෙනවා.

    මීට ඉහතදී DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන් ද සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද සජිත් රාජපක්ෂ ඉවත් කර තිබූ අතර ඊට එරෙහිව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු යළි එම තනතුරුවල පිහිටුවන ලෙසටයි අධිකරණ නියෝගයක් ලැබී තිබුණේ.

    එම අධිකරණ නියෝගයට අනුව සජිත් රාජපක්ෂ තනතුරුවල පිහිටුවීම සිදු කළ ද ඔහුට නිසි පරිදි සමාගමේ මෙහෙයුම් කටයුතු කිරීමට ඉඩ නොලැබීම මත ඔහු යළි අධිකරණය හමුවට යන්නේ ලබාදුන් අධිකරණ නියෝගය DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් නිසිලෙස ඉටුනොකිරීම මත අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින්.

    එමෙන්ම තමන් යළි තනතුරුවල පිහිටුවන ලෙස අධිකරණයෙන් ලබා ගත් අතුරු තහනම් නියෝගය තුළ තමා අධ්‍යක්ෂ ධූරවලින්වලින් නෙරපීම අරමුණු කරගෙන පවත්වන අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් පැවැත්වීමට නොහැකිවන ආකාරයෙන් ද  සජිත් රාජපක්ෂ විසින් තහනම් නියෝගයට කරුණු ඇතුළත් කරගෙන  ඇතැයි සඳහන්. ඒ අනුව එම නඩුව ලබන 20 වනදා කැඳවීමට නියමිතයි.

    මෙවන් පසුබිමකයි කසුන් රාජපක්ෂ විසින් ඊයේ (03) DSI සැම්සන් සමූහ මූලස්ථානයේදී රැස්වීමක් කැඳවීමට කටයුතු සැලසුම් කර තිබුණා.

    ඒ අනුව අධිකරණ නියෝග ද නොතකා සජිත් රාජපක්ෂව මෙම ආයතනික ක්‍රියාවලියෙන් ඉවත්කර ගැනීමේ අරමුණේ කසුන් රාජපක්ෂ දැඩිව සිටිමින් එම රැස්වීමට සජිත් රාජපක්ෂගෙන් එල්ල විය හැකි බාධාවන් ඉවත් කරගැනීමට කොළඹ වාණිජ  මහාධිකරණයේ නියෝගයක් ලබා ගැනීමට ද කසුන් රාජපක්ෂ ක්‍රියා කර තිබූ බවටයි වාර්තා වන්නේ.

    ඊට එරෙහිව සජිත් රාජපක්ෂගේ නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කසුන් රාජපක්ෂගේ උත්සාහය ව්‍යර්ථ කර තිබෙනවා. සජිත් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දැඩි ලෙස තර්ක කර ඇත්තේ තම සේවා දායකයා මෙම සමාගම්වලින් ඉවත් කිරීම හරහා එම ආයතන ව්‍යසනකාරී මූල්‍ය ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි අතර සමාගම් තිරසාරභාවයට දැඩි හානිකර තත්ත්වයක්  ඇති විය හැකි බවයි.

    සජිත් රාජපක්ෂ, ඔහු නියෝජනය කළ DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ වර්ධනයට සහ මූල්‍ය සාර්ථකත්වයට  විශිෂ්ට දායකත්වයක් ලබාදී ඇති බව ද ඔවුන් අධිකරණයට පෙන්වා දී තිබෙනවා. පසුගිය වසර 5 තුළ ඔහු නියෝජනය කරන රණතුංග රාජපක්ෂ පවුලේ සමාගම්වල දායකත්වය සමූහයේ ලාභයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් සහ එම කාලය තුළ සමූහ සමාගමේ ශුද්ධ වත්කම්වලින් කැපී පෙනෙන 55% ක ප්‍රතිශතයක් සජිත් නියෝජනය කරන රණතුංග රාජපක්ෂ  පවුලේ සමාගම්වලට අයත් බවත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

    මේ අතර කසුන් රාජපක්ෂගේ මූලික මෙහෙයවීමෙන් යුත් පාවහන් නිෂ්පාදන සමාගම්වල කාර්ය සාධනය පිළිබඳව ද  අධිකරණයට දැක්වූ කරුණු ඔස්සේ අනාවරණය වී තිබුණා.

    ඒ අනුව පසුගිය වසර 5 තුළ ඔවුන්ගේ නායකත්වයෙන් යුත්  සමූහ පාවහන් නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරිත්වයේ වාර්ෂික සාමාන්‍ය පාඩුව මිලියන 28ක් ලෙසටයි වාර්තා වී ඇත්තේ.

    ඊට හාත්පසින්ම වෙනස්ව, එම කාලය තුළම, සජිත් රාජපක්ෂගේ නායකත්වයෙන් සැම්සන් සමූහ ව්‍යාපාරයේ සැම්සන් රබර් ප්‍රඩක්ට්ස් හා සැම්සන් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගම් විශිෂ්ට ලෙස වාර්ෂික ලාභ කරා මෙහෙයවා ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවල සඳහන්. ඔහුගේ  ව්‍යාපාර වාර්ෂිකව සමූහ ව්‍යාපාරයට රුපියල් මිලියන 557ක ලාභ දායකත්වයක් ලබාදී ඇත්තේ රටවල්  75කට අධික ගෝලීය අපනයන ක්‍රියාවලියක් හරහායි.

    DSI සැම්සන් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තමා දැරූ ධූරවලින් ඉවත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීම පිළිබඳව DSI සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අයට හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිවයි සජිත් රාජපක්ෂ කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නඩුව පවරා ඇත්තේ. එය යළි මෙම මස 20 වැනිදා කැඳවීමට නියමිතයි.

    පෙර පුව​තගොවීන්ට පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අද සිට
    ඊළඟ පුව​ත ඩයනා / සුජිත්/ රෝහණ වලිය ගැන සොයන කමිටුව අද රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    2026-01-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group