Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි

    සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි

    2025-09-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.269 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පක්ෂයේ සිටින දුර්වල ආසන සංවිධායකවරුන් වෙනුවට නව සංවිධායකවරුන් පත් කිරීමට අවධානය යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
    ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පස්දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි වාර්තා වන්නේ

    ලබන සතියේදී මෙම කමිටුව ප්‍රථම වරට රැස්වනු ඇති.
    දුර්වල ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විධිමත්ව පරීක්‍ෂණ සිදුකර ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ඉන් අනතුරුව ඒ වෙනුවට නව සංවිධායකවරුන් පත්කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළා.
    ඡන්දයකදී දුර්වල ආකාරයෙන් කටයුතු කිරීම, දුර්වල ආකාරයෙන් සංවිධාන කටයුතු කිරීම හා ඡන්ද අඩුවීමට බලපෑ කාරණා ඇතුලු කරුණු රැසක් පිළිබඳව මෙම කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

    මේ වන විටත් විශාල පිරිසක් නව ආසන සංවිධාකයින් වශයෙන් පක්ෂයට එකතුවීමට කැමැත්ත පළ කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් ගැන ද අවධානය යොමු කර ඇති බවයි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කලේ.
    සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී මෙම තීරණ ගෙන තිබෙනවා.

    පෙර පුව​තමුළු කොළඹටම වතුර නැති වෙයි ?
    ඊළඟ පුව​ත මාගම්පුර අලි මගඩියක් එළියට….

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group