බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට තුළ මේ තාක් තිබූ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීම සදහා පවතිනා ආණ්ඩුව සංදර්ශන පැවැත්වීම සිදු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කළා. ආශ්‍රීත පුවත්: කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ ! #DrugControl #sri lanka #vfm news #srilanka #cricket #srilanka#politics# Sinhala News Sri Lanka Srilanka vfm Vnews