මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ
නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලි මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත මහතා විසින්.