Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංචාරක පනත නැවත සකස් කරනවා

    සංචාරක පනත නැවත සකස් කරනවා

    2025-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක පනත නැවත සකස් කර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.
    බේරුවල , බෙන්තර වෙරළ තීරයේ සංචාරක කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
    එහිදි පැරා මෝටරින් ක්‍රීඩාව සිදුකරන කර්මාන්තකරුවන් සමගද නියෝජ්‍ය අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුනේ.
    එම සංචාරක කලාපයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබූ පැරා මෝටරින් ක්‍රීඩාව මීට මාස 6කට පමණ පෙර නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
    එම කලාපයේ ඇති හෝටල් කිහිපයක උවමනාව මත එය සිදුකර ඇති බවයි එම කර්මාන්තයේ නියුතු වෘත්තිකයින් පෙනුවා දී ඇත්තේ..
    කෙසේ වෙතත් බෙන්තර , බේරුවල හෝටල් සංගමය ප්‍රකාශ කරන්නේ පැරා මෝටරින් යන්ත්‍ර නිසා විශාල ශබ්දයක් ප්‍රදේශයේ පැතිරී යාමත් සමග සංචාරකයින් ඒ පිළිබඳව පැමිණිලි සිදු කර ඇති බවයි.
    එබැවින් ඒ සම්බන්ධව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන්ට කරන ලද ඉල්ලීමකට අනුව මෙම ක්‍රීඩාව තාවකාලිකව නවතා දමා තිබෙනවා.
    සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් පැරා මෝටරින් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සම්බන්ධව සති දෙකක් තුළ තාක්ෂණික කමිටුවක් පත්කර ඒ පිළිබඳව සොයා බැලීමටද නියෝජ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

    පෙර පුව​තබස්නාහිර පළාත සංවර්ධනය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්වතුන්ගේ විශේෂඥ දැනුම
    ඊළඟ පුව​ත සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අර්ථවත් වෙනසක්-නලින්ද ජයතිස්ස

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group