Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්තානය එක්ක බෑ ඉන්දියාව කියයි

    පාකිස්තානය එක්ක බෑ ඉන්දියාව කියයි

    2025-07-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්ල්ඩ් චම්පියන්ශිප් ඔෆ් ලෙජන්ඩ්ස් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා.
    ඒ, ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන්.

    මෙම තරගය බර්මින්හැම්හීදී අද පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඉන්දියාව එම තරගයෙන් ඉවත් වීමත් සමග නිතරගයෙන් ජය හිමි වූයේ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමටයි .
    ඒ අනුව පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

    පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම ඕස්ට්‍රේලියානු චැම්පියන්ස් සහ දකුණු අප්‍රිකානු චැම්පියන්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයා සමඟ අවසන් තරගයේදී තරග වැදීමට නියමිතයි.
    තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 02 වනදා බර්මින්හැම්හීදී පැවැත්වෙනු ඇති.

    ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම යුවරාජ් සිං, සුරේෂ් රයිනා, හර්බජාන් සිං, පීයුෂ් චවුලා, යුසුෆ් පතාන්, රොබින් උතාපා වැනි ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි.
    එම කණ්ඩායම ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමට එරෙහි මූලික වටයේ තරගයට ද ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

    එම අවස්ථාවේදී කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු සමව බෙදී ගියා.
    මූලික අදියරේදී ප්‍රසාද ලකුණු 9ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වුණේ පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායමයි. ඉන්දීය චැම්පියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු තුනක් ලබා සිව්වන ස්ථානය හිමි කර ගත්තා.

    ඒ අනුව එම කණ්ඩායම් දෙක පළමු අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා
    කෙසේ වෙතත් , ඉන්දීය කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් ඉවත් වීමත් සමඟ පාකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීම පදනම් කර ගනිමින් පාකිස්තාන චැම්පියන්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටයි සමත් වුනේ.
    අදාළ අවසන් පූර්ව තරගය සඳහා ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට 50% ක මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව තරග සංවිධායකයින් පවසනවා.

    සංචාරක
    පෙර පුව​තජනපති ලෝකේ වටේ ගියාට වැඩක් නෑ – විපක්ෂයෙන් චෝදනා – VIDEO –
    ඊළඟ පුව​ත විදේශ රැකියා වංචනිකයන්ට එරෙහිව පැවරූ නඩුවලින් ලක්ෂ 1994ක් යළි වින්දිතයන්ට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group