සංක්‍රමණික නීති දැඩි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ආ යුතු බවට ජර්මානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවක් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ, ලබන 23 වනදා එරට මහමැතිවරණය පැවැත්වීමට නියමිත පසුබිමකයි.
එරට තුළ පොදු ස්ථානවල සිදුවන ඝාතන දැඩි ලෙස ඉහළ යාම හමුවේ විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.