2025, ශූරයන්ගේ කූසාලනයේ අවසන් පූර්ව තරග හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු තරගය ඉන්දියාව සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.
දෙවන අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය 05 වැනිදා ලාහෝර්හිදී පැවැත්වීමටයි සැලැසුම් කර ඇත්තේ.
මෙම තරගාවලියේ අවසන් මහ තරගය 09 වැනිදා පැවැත්වෙනු ඇති.