BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට2025-08-28 පෙරවරු 7:38
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2023 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. ඒ අනුව සංශෝධිත ලකුණු මත පාසල්වලට ඉල්ලුම් කිරීමේ අයදුම්පත්‍ර මාර්තු 7ට පෙර විදුහල්පතිවරුන්ට භාරදිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. ආශ්‍රීත පුවත්: ශිෂ්‍යත්වය විභාගය ලබන ඉරිදා Grade 5 Scholarship Exam