ICC නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රි ලංකාව 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ඊයේ පාකිස්ථානය සමග පැවති තරගයට පෙර 4වැනි ස්ථානයේ පසු වූ ශ්‍රි ලංකාව, තරගයෙන් ලද පරාජයත් සමගින් මෙලෙස 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.
ශ්‍ර්‍රීි ලංකා සහ පාකිස්ථාන අතර දෙවන එක්දින තරගය හෙට පස්වරුවේ රාවල්පින්ඩි ක්‍රිඩාංගනයේදීම පැවැත්වෙනවා.













