Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි

    ශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.128 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට මෑතකදී එක්වන ලද පුළුල් බඳ සහිත එයාර් බස් A330-200 ගුවන් යානය සිය මංගල වානිජ ගුවන් ගමන අද(21) සම්පූර්ණ කළා.

    ඒ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපොළෙ දක්වා පියාසර කරමින්.

    ගුවන් යානය පස්වරු 1.48ට බන්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් පිටත්ව පස්වරු 2.23ට මාලේ වෙත ගොඩබෑ බවයි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන ප්‍රධානී දීපාල් පෙරේරා මහතා කියා සිටියේ.

    පසුගිය ජුනි 4 වැනිදා උදෑසන ශ්‍රී ලංකාව පැමිණි මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් නිෂ්පාදන කම්හලෙන් ලබාදී තිබුණා.

    වානිජ සේවා කටයුතු සඳහා අවශ්‍ය අවසර ලබාදී ඇත්තේ නිල ලියාපදිංචිය ඇතුළු අත්‍යවශ්‍ය අන්තර්ජාතික ක්‍රියාපටිපාඩිය සම්පූර්ණ කිරීමෙන් පසුවයි.

    පෙර පුව​තඅතුල – සමිතා යුවළගේ දියණිය කවීගේ උපන්දිනයදා සමිතා තැබූ සංවේදී සටහන
    ඊළඟ පුව​ත අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group