Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්

    2026-08-02

    තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    2026-08-02

    රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
    • තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්
    • රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය
    • මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ
    • උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර
    • 2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්
    • මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු

    අල්ලස් ගත් පොලිස් සැරයන්වරුන් දෙන්නෙක් මාට්ටු

    2025-06-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.163 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රු. 25,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වෙන්නේ.

    මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙක් වන අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    පෙර පුව​තශ්‍රී ලන්කන් අලුත් සගයා මංගල ගමන මාලේට යයි
    ඊළඟ පුව​ත කළුතර සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 100 ක්

    සබැ​ඳි පුවත්

    ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්

    තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය

    මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ

    උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්

    2026-08-02

    තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්

    2026-08-02

    රාගම අවට ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරි නීතිය

    2026-08-02

    මහර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කෙරේ

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group