ඉදිරියේදී පැවැත්වෙන ආසියානු රග්බි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් රොඩ්නි ගිබ්ස් පත්කර තිබෙනවා.
රොඩ්නි ගිබ්ස් නවසීලන්ත ඕල් බ්ලැක්ස් සත්සමාජික කණ්ඩායමේ හිටපු සහකාර පුහුණුකරුවෙකු වනවා.
ආසියානු රග්බි තරගාවලිය ජුනි මස සිට ආරම්භවීමට නියමිතයි.