Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි

    ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි

    2025-11-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතර සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද පැවැත්වෙනවා.
    ඒ පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේදීයි.
    මෙරට වේලාවෙන් පස්වරු 03.00 ට තරගය ආරම්භ වනු ඇති.

    දෙරට අතර මේ දක්වා එක්දින තරග 157 ක් පවත්වා තිබෙනවා .
    ඒ අතරින් තරග 93 ක ජය වාර්තා කිරීමට සමත්ව ඇත්තේ පාකිස්තාන කණ්ඩායමයි.
    එහිදී ශ්‍රී ලංකාවට ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 59 ක් .
    ලකුණු සම වීමෙන් එක තරගයක් අවසන්ව ඇති අතර විසදුමකින් තොරව තරග 04 ක් අත්හැර දමා තිබෙනවා.

    දෙරට අතර අවසන් වරට එක්දින තරගයක් පැවැත්වුනේ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදියි .
    එම තරගයෙන් කඩුලු 06 ක් ජයක් හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වුණා.

    ආශ්‍රීත පුවත්:  ජනපති අනුරගෙන් මුළු මහත් ලක් වැසියන්ට ආරාධනාවක්
    #sri lanka #vfm news #srilanka #cricket News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තවෛද්‍යවරයෙක් හදිසියේම ඉන්දියාවම කළඹයි
    ඊළඟ පුව​ත පොලිස් විශේෂ මෙහෙයුම් වලින් පුද්ගලයින් 693ක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්

    2026-02-09

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

    2026-02-09

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group