ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම හමුව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. .
මෙම සාකච්ඡාවට පක්ෂයේ මධ්‍ය කාරක සභා නියෝජිතයින්ට අමතරව විධායක සභාවේ නියෝජිතයින්ට, ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට සහභාගීවීමට දැනුම් දී ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











