දේශපාලනමය වශයෙන් අනාථභාවයට පත්ව තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තත්වයෙන් මුදා ගැනීමට හැකිවූ බව එම පක්ෂයේ සභාපති, අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ තම පාක්ෂිකයින් මින් ඉදිරියට කිසිඳු සැක සංකාවක් ඇති කර ගත යුතු නැති බවයි.
තම පක්ෂය ප්‍රමුඛ සන්ධානය මගින් ඉදිරි ජනාධිපතිවරයා තීරණය කරන බවයි අම්බලන්තොට ප්‍රදේශයේ ඊයේ පැවතී ජන හමුවට එක් වෙමින් අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














