Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ

    ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ

    2025-11-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
    පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.
    දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙකම ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වුණා..
    මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
    ඔවුන්ට අමතරව, පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
    මෑත කාලීන තරගාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනිම් සහ ඉවත් කිරීම් සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.
    එම කණ්ඩායමෙන් නිදහස් කළ ක්‍රීඩකයන් අතර, මොහොමඩ් ෂාමි, ඇඩම් සම්පා, රාහුල් චාහාර්, වියාන් මෝල්ඩර්, අභිනව් මනෝහර්, ආතර්වා ටයිඩේ සහ සචින් බේබි වැනි ක්‍රීඩකයින් ඇතුලත්.

    ආශ්‍රීත පුවත්:  මෛත්‍රීගෙන් විශේෂ ප්‍රකාශයක්
    #sri lanka #vfm news News Radio Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක
    ඊළඟ පුව​ත කිරින්දෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කළ බවට සැකකෙරන ධීවර යාත්‍රාව සොයාගෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group