ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ලබන සිකුරාදා දිනයේ සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී තිබෙනවා.
ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය පසුගිය මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබුවා.
උණුසුම් පුවත්
- අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
- E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය
- උසස් පෙළ සැලසුම් කළ පරිදි
- මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.
- ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
- තුන් හෙළ ජන ගී කල්ලිය මෙවරත් ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමි කර ගෙන කටුනායකට
- කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් එරට සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට නිවේදනයක්.
- රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි