2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟයක් අද පැවැත්වෙනවා.
එහිදී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවැදීමට නියමිතයි.
මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
උණුසුම් පුවත්
- පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
- රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
- ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
- ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්
- ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
- හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය – මිලිමීටර් 50ට වැඩි වැසි
- පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට












