ශ්‍රී ලංකාවේ හීලා අලි ඇතුන්ගේ භාරකරුවන් හා අයිතිකරුවන් ඔවුන්ට ඇතිවී තිබෙන ගැටලු පිළිබඳව අස්ගිරි, මල්වතු මහා නායක හිමින් බැහැ දැක සංදේශයක් භාරදී ඔවුන්ගේ ගැටලු පිළිබඳව සහාය දක්වන ලෙස මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියා.
අස්ගිරි මහා විහාරයට ගිය හීලා ඇලිතුන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා ඇතුළු පිරිස , අස්ගිරි මහා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට කරුණු පැහැදිලි කරා , මහා නායක හිමියන් එය සාවධානව අසා සිටි අතර උන්වහන්සේ ද සඳහන් කළේ ඒම පිරිස දැක්වූ කරුණු පිළිබඳව අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරිමට කටයුත කරන බවයි .
ඉන් පසුව මල්වතු මහා විහාරයට මෙම පිරිස මල්වතු මහනායක හිමියන් බැහදුටු අතර එම අවස්ථාව මාධ්‍ය වෙත විවෘත නොවූ අතර මාධ්‍යවෙත කරැනු දැක්වු දමිසිරි බංඩාර තරැණාරත්න මහතා සංගමයේ ලේකම් මෙම ගැටලු නිසා හිලැ අලි ඇතුන් හිමි අයතිකරැවන් අධිකරන කටුයු වලට ලක්විමේ අවස්ථාද ඇති බවයි ඒම නිසා තමන්‌ගේ මෙම ගැටලුවලට විසදූමි අවශය බව ඔවුන් ප්‍රකාශ කළා.













