සංවර්ධනය ඉලක්කකර ගනිමින් නව සෘජු විදේශ ආයෝජන රැගෙන ඒමට එක්සත් ජනපද රජය සූදානමින් සිටින බව බව ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසනවා.
ඇය මේ බව සඳහන් කළේ අමෙරිකානු වාණිජ මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්.
මෙරට අමෙරිකානු වාණිජ මණ්ඩලයේ 32වැනි වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණේ ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් ගේ ප්රධානත්වයෙන්.