මෙරට ගැටළු විසදීම සදහා ශ්‍රී ලංකා රජයට සහාය දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ මහතා මේ බව පැවසුවේ අග්‍රාදාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සමග පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අවධාරනය කළේ රටේ දේශපාලනය ඇතුලු සියලුම ක්ශේත්‍ර වල කාන්තා නියෝජනය වර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බවයි.
අධ්‍යාපනය , සෞඛ්‍ය , ප්‍රවාහන , කෘෂිකර්ම සහ අනෙකුත් ක්ශේත්‍ර වල වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශවයේ අවධානය යොමු වී තිබුණා.
උණුසුම් පුවත්
- විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
- කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
- ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට














