Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ ආර්ථිකය ,අධ්‍යාපන හා සෞඛ්‍ය කෙ‍ෂ්ත්‍රවල ඉහළ ප්‍රමිතීන්ට මාලදිවයිනේ ප්‍රශංසාව

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ,අධ්‍යාපන හා සෞඛ්‍ය කෙ‍ෂ්ත්‍රවල ඉහළ ප්‍රමිතීන්ට මාලදිවයිනේ ප්‍රශංසාව

    2023-06-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා 2023.06.07 දින කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුනා.

    මෙම හමුවේදී ඔවුන් දැනට දෙරට අතර පවතින සහයෝගීතා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම සහ වෙළෙඳාම, ආයෝජනය, අධ්‍යාපන සහ සංස්කෘතික  කෙ‍ෂ්ත්‍රවල නව සහයෝගීතා මාර්ග ගවේෂණය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තා.

    අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන් ලබාදුන් සහයෝගයට අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා මාලදිවයිනේ සිසුන්ට ගාස්තු අය කිරීමේ පදනම මත වෛද්‍ය  අධ්‍යයන සහ පශ්චාත් උපාධි අධ්‍යයන  ක්ෂේත්‍රවල  අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටියා.

      විශිෂ්ට ගුරුවරුන් ශ්‍රී ලංකාව සතු බවත්, තමාගේ පාසල් අධ්‍යාපනය තුළ 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා  ඉගැන්වූ සියලුම ගුරුවරුන් ශ්‍රී ලාංකිකයන් වූ අතරම ඔවුන්ට ස්තූතිවන්ත වන බවද සඳහන් කළ මාලදිවයින් අමාත්‍යවරයා වෛද්‍ය ප්‍රතිකාර ලැබීම සඳහා විදෙස් ගතවන මාලදිවයින් ජාතිකයින්ගේ වඩාත් ජනප්‍රිය ගමනාන්තය ශ්‍රී ලංකාව බවත් සඳහන් කළා.

    මෙම සංචාරය අතරතුර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ සෞඛ්‍ය හා සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කරන බව අමාත්‍යවරයා පැවසු අතර  ඒ යටතේ මාලදිවයින් සංස්කෘතික මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවිමට ද යෝජිත බව කිිියා සිටියා.

    ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේදී ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර වෙළඳාම සහ ආයෝජන, ආරක්ෂක, සංචාරක, ධීවර, අධ්‍යාපන, සෞඛ්‍ය, රැකියා, තරුණ කටයුතු, ක්‍රීඩා සහ කුසලතා සංවර්ධනය, කොන්සියුලර් සබඳතා සහ සංස්කෘතික කටයුතු ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර වල පවත්නා සහයෝගිතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    මාලදිවයින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන අභියෝග දෙකෙන්  මිදී රට ලබා ඇති වේගවත් ප්‍රකෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම අමුත්තන් මවිතයට පත්වන බවයි.

    යුනෙස්කෝ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ පිහිටුවා  ඇති දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ගුරුවරුන් යොමු කොට ඔවුන්ගේ  දැනුම ඉහළ නැංවීමට මාලදිවයිනට අවස්ථාව විවෘතව ඇති බවත් ආසියානු සංවර්ධන අරමුදලේ සහ ලෝක බැංකුවේ සහාය ඇතිව ඔවුන්ට ශිෂ්‍යත්ව ලබාදිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

    සංචාරක හා බලශක්ති ක්ෂේත්‍රයේ, විශේෂයෙන් සූර්ය බලශක්ති සහ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

    අමාත්‍ය ෂාහිඩ් ඇතුළු දුත පිරිසට විදේශ ලේකම් අහමඩ් ලතීෆ්, මාලදිවයිනේ මහ කොමසාරිස් අලි ෆයිස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික ලේකම් ආචාර්ය හලා හමීඩ් සහ ආර්ථික ලේකම් ආචාර්ය හුසේන් නියාස් ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

                                                                  .

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය
    පෙර පුව​තජපානයේදී අපේ රටේ තැඹිලිවලට හොඳ ඉල්ලුමක්
    ඊළඟ පුව​ත පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group