ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට අනුව ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 120 ක හදිසි ආධාර මෙරටට ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ, ආපදාවෙන් හානියට පත් ප්‍රදේශවල සෞඛ්‍ය, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ඇතුළු අත්‍යවශ්‍ය සේවා යථා තත්වයට පත් කිරීම සදහායි.
මෙම ආපදා තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීම සදහා රජය ගන්නා උත්සහය අගය කරන බව ද ලෝක බැංකුව වැඩිදුරටත් පවසා තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














