Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට රිදි සහ ලෝකඩ පදක්කම්

    ශ්‍රී ලංකාවට රිදි සහ ලෝකඩ පදක්කම්

    2023-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදි රිදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක සහ නිලුපුල් පැහැසර යන ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.

    ඒ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වෙන් සහ උස පැනීමේ ඉසව්වෙන්.

    ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ හි පැවැත්වෙන යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ අවසන් මහ තරගයට අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 17 හැවිරිදි වියේ පසුවන අයෝමාල් අකලංක අද අලුයම සහභාගි වුණා.

    එහිදි අයෝමාල් පිරිමි මීටර 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගනු ලැබුවා.

    මීටර 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ රන් පදක්කම ජැමෙයිකාව හිමිකර ගත් අතර ලෝකඩ පදක්කම එංගලන්තය විසින් හිමිකර ගනු ලැබුවා.

    මේ අතර යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට නිලුපුල් පැහැසර සමත්ව තිබෙනවා.

    එම ඉසව්ව නියෝජනය කළ ලෙසදු අර්ථවිදු සිව් වන ස්ථානය හිමිකර ගැනීමටයි සමත්ව ඇත්තේ.

    උස පැනිමේ ඉසව්වේ රන්පදක්කම එංගලන්තය හිමිකර ගත් අතර රිදී පදක්කම හිමි කර ගත්තේ ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ ප්‍රදේශයේ ක්‍රීඩකයෙක් විසිනුයි.

    පෙර පුව​තපාර්ලිමේන්තුව අදත් රැස් වුණා
    ඊළඟ පුව​ත වාර්ෂික මඩු මංගල්‍යය සඳහා මෙවර බැතිමතුන් ලක්ෂ 3 ක්

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group