ඇමෙරිකා ඩොලර් මිලියන 337ක ණය මුදලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ දී අනුමත කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමත් සමග මෙම අවස්ථාව උදා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.