Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි පාද වන්දනාවේ ගොස් අතුරුදහන් වි සිටි කාන්තාව දින 05කට පසු හමුවෙයි

    ශ්‍රි පාද වන්දනාවේ ගොස් අතුරුදහන් වි සිටි කාන්තාව දින 05කට පසු හමුවෙයි

    2024-03-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ඉකුත් මස (23) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ අතරමං වි සිටි ජි.මෙකෝ නෝනා නම් මෙම කාන්තාව ඉකුත් මස (29) දින රත්නපුර එරත්න මාර්ගයේදි එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකට හමු වූ බවයි වාර්තා වෙන්නේ.

    ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට (23) දින හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම හේතුවෙන් ඉදිකටුපහණ ප්‍රදේශයේදි සිය ඥාතින්ට මෙම කාන්තාව අතහැරි ඇති අතර පසුව ඥාතින් විසින් අතුරුදහන් වු කාන්තාව සොයා ඇතත් ඇය හමු නොවු නිසා යලිත් මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයට ගොස් ඒ පිලිබදව මැල්සිරිපුර පොලිසිය වෙත පැමිණිලිකර තිබෙනවා.

    පැමිණිලි කිරිමෙන් පසු මැල්සිරිපුර පොලිසිය විසින් ඒ පිලිබදව නල්ලතන්නිය පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු නල්ලතන්නිය පොලිසිය නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා සහ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගයේ පිහිටා ඇති සියළුම පොලිස් මුරපොල වල් වෙත දැනුම් දි ඇති බවයි වාර්තා වෙන්නේ.

    එදින ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණ සිටි විශාල වන්දනාකරුවන් පිරිස හමුවේ ඉදිකටුපහණෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයට පිවිසිමට ඇති මාර්ගය ඔස්සේ ගමන් කර ඇති ඇය ශ්‍රි පාද මළුව වෙත නොගොස් යලිත් රත්නපුර එරත්න මාර්ගය ඔස්සේ (29) දින වන තෙක් දින පහක කාලයක් පහලට බැස ඇති බවයි වාර්තා වෙන්නේ.

    පෙර පුව​තඅස්වැසුමට වැරදි තොරතුරු දුන් අයට වැඩ වැරදෙයි
    ඊළඟ පුව​ත බෝට්ටු දෙකක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group