හිටපු අමාත්‍යවරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩු විභාගය නොවැම්බර් මස 11වන දින දක්වා කල් තබා තිබෙනවා.
ඒ ව්‍යාජ උප්පන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන්.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවකට කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.














