ඖෂධ හිඟය යම්තාක් දුරට සීමා කළ ද වෛද්‍ය සැපයුම් අංශවල ඖෂධ 140කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා.
ඉදිරියේදී මේ සදහා කඩිනම් විසදුමක් ලබා දිය හැකි බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කියා සිටියේ.
හඬ පට ධාවකයමේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා.
හඬ පට ධාවකය