Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    2026-02-01

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්ධන මිල සංශෝධනය වෙයි
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
    • හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
    • නවම් පුර පසළොස්වක පොහොය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ක්‍රියාවට නැංවීම ලබන මාර්තු මස 31 වැනිදාට පෙර සිදු කිරීමට නියමිත බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා.
    ඒ අනුව අනතුරු බහුල සහ ජනාකීර්ණ ප්‍රදේශ ආශ්‍රිත මාර්ග නිවැරදිව හඳුනාගෙන ඒවායේ වේග සීමා පහත දැමීම සිදු කෙරෙනවා.
    එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේ, මේ වන විටත් වේග සීමා සංශෝධනය කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
    මාර්ග ආරක්ෂාව සහ රථවාහන ගමනාගමන පහසුව සැලකිල්ලට ගනිමින් මෙම යාවත්කාලීන කිරීම් සිදු කෙරෙන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
    නවීන මාර්ග පහසුකම් පවතින සහ බාධාවකින් තොරව ගමන් කළ හැකි මාර්ග සඳහා පවතින වේග සීමාවන් ලිහිල් කිරීමට අවධානය යොමු කර තිබෙනවා.
    මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහ මාර්ග සලකුණු සකස් කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තසර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
    ඊළඟ පුව​ත එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    සබැ​ඳි පුවත්

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    2026-02-01

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group