Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළට

    වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළට

    2023-12-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙම දිනවල වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක් ලබා ගැනීමට කටයුතු කිරීම බවයි.

    එළවලු ගොවීන් විසින් වෙළෙඳපොළට මෙන්ම තඹුත්තේගම, කැප්පෙටිපොළ නාරහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට යොමු කරන එළව`ඵ මිල ගණන් සහ දිවයිනේ විවිධ ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන හා වෙළෙඳුන්ගේ එළවලු මිල ගණන් අතර විශාල පරතරයක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

    ඒ අනූව රුපියල් 600 කට වෙළෙඳපොළේ අලෙවි වන බෝංචි කිලෝවක් ගොවියාගෙන් මිල දී ගෙන තිබුණේ රුපියල් 300 ක් වැනි අඩු මිලකටයි.

    එමෙන්ම ගොවීන්ගෙන් රුපියල් 500 කට මිලදී ගන්නා තක්කාලි කිලෝවක් වෙළෙඳපොළේ අලෙවි වන්නේ රුපියල් 1200 කට වන අතර මේ වන විට වෙළදපොලේ දෙහි, ඉඟුරු යනාදියෙහි කිලෝවක මිල රුපියල් 3000 ඉක්මවා ගොස් තිබෙනවා.

    අමු මිරිස් කිලෝවක් වෙළෙඳපොළේ රුපියල් 1400 ට අලෙවි වන අතර, ගොවීන්ගෙන් ඒවා මිල දී ගනු ලබන්නේ කිලෝවක් රුපියල් 600 කට ආසන්න මිලකටයි.

    මේ, එළව`ඵ මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයින් දැක්වූ අදහස් කිහිපයක්.

    http://vnews.lk/wp-content/uploads/2023/12/GOWI-EDIT-1.mp3
    පෙර පුව​තගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවයි
    ඊළඟ පුව​ත නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group