2025 ට මේ දක්වා ගෙවුණ මාස 5ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 51ක් වාර්තා වී තිබෙනවා.
ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30 ක්.
එම වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 70,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.