අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු කොස්ගොඩ, කහබිලියාකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු වයස අවුරු 36ක් වූ නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
- ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
- හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට
- ජාතික කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ තරගාවලිය ඇරඹෙයි
- කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවනවර ඡන්ද විමසීම 31 වනදා
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනය යළි විවෘත කෙරේ
- අම්බලන්ගොඩ වෙඩිල්ලට සම්බන්ධ හයක් අල්ලයි












