Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

    වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

    2023-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සංවිධානය නව දේශීය බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

    ඒ සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අනුයුක්ත වෘත්තීය සමිති 27ක නියෝජිතයින් ලිපියකට අත්සන් තබා ඇති බව සඳහන්.

    මෙම ලිපිය හරහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය නව දේශීය ආදායම් පනතේ අහිතකර බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් සඳහන් කර සිටින්නේ මෙම බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළහොත් එය තිරසාර නොවීම හේතුවෙන් වැඩි බුද්ධි ගලනයක් රට තුළ සිදුවනු ඇති බවයි.

    රට තුළ පවතින ඉතා ඉහළ උද්ධමනය සහ ඉහළ පොළී අනුපාත හමුවේ වෘත්තිකයින්ගේ මූල්‍ය ස්ථාවරත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇති බවත් වෘත්තීය සමිති සංවිධානය වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

    Trade union organization of professionals
    පෙර පුව​තරිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත අධිකරණයෙන් නියෝගයක්

    සබැ​ඳි පුවත්

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group