Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී සාධු නාද පොහෝ දා වැඩසටහන

    වී සාධු නාද පොහෝ දා වැඩසටහන

    2023-08-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නිකිණි පුන් පොහොය දිනය වෙනුවෙන් වී සාධු නාද පොහෝ දා වැඩසටහන මෙවර නාරාහේන්පිට, දාබරේ පටුමග ශ්‍රී ගෞතම විහාරස්ථානයේ සිට සජීවි ලෙස රැගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
    උදෑසන 6 සිට 6.20 දක්වා අටසිල් සමාදන් කරවීමත්, උදෑසන 7 සිට 8 දක්වා හිමිදිරි ධර්ම දේශනාව ගෙන ඒමටත් සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර උදෑසන 8 සිට 10 දක්වා කාලය ජීවිතයට බුදු දහම ධර්ම සාකච්ඡාව සඳහා වෙන් කර තිබෙනවා.
    එමෙන්ම උදෑසන 11 සිට 11.30 දක්වා කාලය දහවල් සම්බුද්ධ පූජාව සදහා වෙන්කර ඇති අතර, දහවල් 2 සිට 3 දක්වා කාලය සද්ධර්ම දේශනාව සදහාත්, සවස 4 සිට 5 දක්වා කාලය කාව්‍යමය ධර්ම දේශනාව සඳහාත් වෙන් කර තිබෙනවා.
    මේ අතර වී එෆ් එම් සාදු නාද වැඩසටහනේ ආශිර්වාද බෝධිපූජාව සදහා වෙන් කර ඇත්තේ රාත්‍රී 6.15 සිට රාත්‍රී 7 දක්වා කාලය වන අතර රාත්‍රී 7 සිට 9 දක්වා කාලය ගීතයෙන් දහම්වරය සඳහා වෙන් කර තිබෙනවා.
    මේ සදහා ශ්‍රාවක ඔබට වී එෆ් එම් 107 ඔස්සේ සම්බන්ධ විය හැකියි.
    අද පැවැත්වෙන වී සාධු නාද පොහෝ දා වැඩසටහන පිළිබද දැන ගැනීම සඳහා අපි දැන් සජීවීව සම්බන්ධ කර ගන්නවා එම ස්ථානයේ රැදී සිටින චරිත් ජයලත්ව.

    http://vnews.lk/wp-content/uploads/2023/08/CHARITH-EDIT.mp3

     

    V Fm
    පෙර පුව​තජනපතිගේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
    ඊළඟ පුව​ත නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group