වී වලට මිලක් නොමැති වීම හේතුවෙන් ගොවියා තවදුරටත් පීඩාවට පත්ව ඇති බව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවීන් පවසනවා .
ඔවුන් මේ බව සදහන් කලේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවි සංවිධාන කාර්යාලයේ දී ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් .
මේ එහිදී අදහස් පල කල පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් කීර්ති මහතා