පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රහනය වීමෙන් රෝහල් ගතකළ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වනවා.
මෙහිදී විෂ වායු ආඝ්‍රහනය හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනකු ගම්පොළ සහ පුස්සැල්ලාව රෝහල් වෙත ඇතුළත් කර තිබුනා.
පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම විෂ වායුව කාණ්දු සිදුවී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














