ඒ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය විසින්.
මෙම මණ්ඩලය මගින් මූල්‍ය ආරව්ල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර සමතයකට පත් කරන බවයි විෂය භාර අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර පැවසුවේ.
පළමු අදියර යටතේ කොළඹ,ගම්පහ,මහනුවර,අනුරාධපුර,පොළොන්නරුව සහ මොනරාගල දිසුත්‍රික්ක වල මෙම මූල්‍ය සමත මණ්ඩලය පිහිටුවීමට නියමිතයි.