උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද සිට මැයි 30 වන දින මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා.
ඒ අනුව www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව පවසන්නේ.