විශ්‍රාමිකයින්ගේ සංගම් එකමුතුව විසින් අද දිනයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
විශ්‍රාමිකයින්ට බලපාන ප්‍රධාන ගැටළු 4ක් සම්බන්දයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වන බවයි එම සංගමය ප්‍රකාශ කලේ.
ඒ අනුව අද උදෑසන 11ට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
- ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
- නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්
- කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
- බේකරි නිෂ්පාදන අඩු කිරීමට පිළිබද සාකච්ඡා
- එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කෙරේ
- මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- සංචාරකයින්ගේ පැමිණීම ඉහළට