Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම ලබන 31 දක්වා

    විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම ලබන 31 දක්වා

    2023-01-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.10 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්‍රාමිකයන්ගේ ජිවිත සහතික ලබා ගැනීම මේ වසර වෙනුවෙන් ලබන 31 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

    වෙන් වෙන්ව ආකෘති පත්‍ර සම්පුර්ණ කිරීම වෙනුවට ග්‍රාම නිලධාරී මට්ටමින් සියලුදෙනාට එක් ආකෘති පත්‍රයක් ඔස්සේ ජිවිත සහතික තහවුරු කිරීමයි මෙවෙර සිදු වන්නේ.

    විශ්‍රාම වැටුප අඛණ්ඩව සහ නිවැරදිව ලබා දීම සදහා විශ්‍රාමිකයන්ගේ පදංචිය මෙන්ම ජීවත්ව සිටින බවට තහවුරු කර ගැනීම සදහා ජිවිත සහතික ලබා ගැනීම සෑම වසරකම සිදු කෙරෙනවා.

    ඒ සදහා තමන් අයත් ග්‍රාම නිලධාරී කාර්යාලයට පැමිණ හැදුනුම්පත ඉදිරිපත් කර ජිවිත සහතිකය තහවුරු කිරිමේ ලේඛනයට අත්සන් තැබිය යුතු වනවා.

    ඇගිලි සලකුණු ලියාපදිංචි කර ඇති විශ්‍රාමිකයන්ට ඒ ඔස්සේ සිය ජිවිත සහතික ලබාදිය හැකි බවද සඳහන්.

    ප්‍රාදේශිය ලේකම් කාර්යාල 26 ක් සහ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 06 ක ශාඛා 476 ක් ඔස්සේ ඒ සදහා පහසුකම් ලබාදී තිබෙනවා.

    මේ අතර ඇගිලි සලකුණ මගින් ජිවිත සහතික ලබාදිය හැකි විශ්‍රාමිකයන්ගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයකින් ඒ බව දැනුම්දෙනු ඇති.

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ඩබ්ලියු ඩබ්ලියු ඩබ්ලියු ඩොට් පෙන්ෂන්ස් ඩොට් ජි ඕ වි ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.

    Department of Pensions
    පෙර පුව​තබිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය
    ඊළඟ පුව​ත ඉංදු ලංකා පළමු විස්සයි විස්ස ගැටුම අද

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group