සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමෙන් පුද්ගලයන් 17 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පුද්ගලය 9 දෙනෙකු සහ කළුතරින් පුද්ගලයන් 7 දෙනෙකු හා ගාල්ලෙන් එක් පුද්ගලයෙකු ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි.
එම සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවක් ජීවිතක්ෂයට
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට













