බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ විලී ගමගේ එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා භාර දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එළැඹෙන මැයි මස 02 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ඔහු එම ධුරයෙන් විශ්රාම යනු ඇති.