වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේ අක්කරයක් සදහා රුපියල් 40,000 සිට වන්දි ලබා දෙන බවයි.
ඊට අදාළ තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.