Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

    වියට්නාමයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

    ටී.කේ.ජී. කපිල - කටුනායක
    2022-12-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වියට්නාමයේ සරණාගත කඳවුරක රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු අද (28) අලුයම එරටින් පිටුවහල් කර විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

    මීට මාස කීපයකට පෙර 400 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතිවිරෝධී මුහුදු ගමනක යෙදෙමින් ඕස්ට්‍රේලියාව බලා ගමන් ගනිමින් සිටියදී, ඔවුන් ගමන් ගත් යාත්‍රාව වියට්නාමය ආසන්න මුහුදු සීමාවේදී අනතුරකට පත්ව තිබෙනවා.

    එහිදී වියට්නාම් වෙරළාරක්ෂක භටයින් විසින් මෙම යාත්‍රාවේ සිටි පිරිස බේරා ගෙන එරට හැනෝයි නගරය ආසන්න කදවුරක රඳවා තැබීමට පියවර ගත්තා.

    මේ බැව් සැළවූ වහාම ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් වියට්නාමය වෙත ගොස් විමර්ශන සිදුකර ඇති අතර, එහිදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වූ ශ්‍රී ලාංකිකයන් 152 දෙනෙකු මෙසේ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකස් කර අද(28) දින ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක හංසිකා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළා .

    මෙම ශ්‍රී ලාංකිකයන් 152 දෙනා අතරින් 09 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 144 දෙනා පිරිමි පුද්ගලයන් වනවා.

    ඔවුන් පිරිස අද (28) දින අලුයම 12.00 ට (00.00) වියට්නාමයේ යන් ගොන් ( Yan Gon) ගුවන් තොටුපළේ සිට ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 D336 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

    මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව කොළඹ සිට පැමිණි තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපළ තුළ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තමහ කන්නයට ඉන්ධන
    ඊළඟ පුව​ත ඇළ මාර්ගයකින් මළ සිරුරක් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group