Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්
    • පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට
    • අමු ඉඟුරු මිල ඉහළට
    • වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට
    • මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට
    • ඉන්ධන මිල සංශෝධනය වෙයි
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !

    විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !

    2026-01-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.15 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
    ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීයි .

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පවසමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර කරනු ලැබුවා .

    විමල් විරවංශ මහතා ඊයේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන් වල අනුනායක හිමිවරුන් බැහැදැක මේ පිලිබදව දැනුවත් කිරීම සිදු කළා .
    එහිදී හිටපු අමාත්‍යවරයා පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුවූ බරපතල වරදට වගකිව යුතු අධ්‍යාපන අමාත්‍යවරිය වහාම තනතුරෙන් ඉවත් කළ යුතු බවයි.

    ආශ්‍රීත පුවත්:  කොළඹ වරායේ සියලුම පර්යන්තයන්හි වැඩකටයුතු තාවකාලිකව අත්හිටුවයි
    #sri lanka #vfm news Current Affairs JATHIKA NIDAHAS PERAMUNA Jayantha Samaraweera JNP Sinhala News Vnews Wimal Weerawansa
    පෙර පුව​තනොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
    ඊළඟ පුව​ත සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි

    සබැ​ඳි පුවත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    අමු ඉඟුරු මිල ඉහළට

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    මන්ත්‍රී ශ්‍රීධරන්ගේ රියේ ගැටුණු දෙදෙනෙක් රෝහලට

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විශේෂ නිවේදනයක්

    2026-02-01

    පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් පැහැරගෙත් 14 දෙනෙක් අත්අඩංගුවට

    2026-02-01

    අමු ඉඟුරු මිල ඉහළට

    2026-02-01

    වසර ගණනකට පසු හැටන් පදික වෙළෙඳුන් ඉවතට

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group