බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පවතී මාධ්‍ය හමුවකදීයි .