විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ආරම්භකර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙනවා.
කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සදහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.