මෙම වසරේ පළමු මාස 5 තුල සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 17.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම වසරේ පළමු මාස 5 තුල මුළු ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව ද සදහන්.